top of page

අන් අයට කරුණාව සහ සැලකිල්ල දක්වමින් යහපත්රියදුරෙකු සංවර්දනය කර සමාජ ගතකිරීමෙහි ලා අප දුඩි වෙහෙසකර වූත් අභියෝගාත්මක ක්‍රියාදාමයක් ඉටු කරමු. කරුණාව සහ දයානුකම්පාව ආරම්භ වන්නේ  පුද්ගලයෙකුගේ පැවැත්ම හඳුනා ගැනීමෙනි.

දන්තුරේ රියදුරු පාසලේ දී අප සැමවිටම උත්ස ගනු ලබන්නේ අප වෙත පැමිණෙන ආධුනිකයා වඩාත් දැනුමින් හා ප්‍රායෝගික පුහුණුවකින් යුතු උසස් මට්ටමේ රියදුරෙකු ප්‍රති ණිර් මාණය කර සමාජගත කිරීවටය.

විදුහල්පත් උමංග සුරජීව මහතා.
දන්තුරේ රියදුරු පාසල

WhatsApp Image 2024-03-07 at 21.27_edited.jpg
bottom of page