top of page
දන්තුරේ රියදුරු පුහුණු පාසල
අන් අයට කරුණාව සහ සැලකිල්ල දක්වමින් යහපත් රියදුරෙකු සංවර්දනය කර සමාජ ගතකිරීමෙහිලා අප දැඩි වෙහෙසකර වූත් අභියෝගාත්මක ක්‍රියාදාමයක් ඉටු කරමින්ය. කරුණාව සහ දයානුකම්පාව ආරම්භ වන්නේ පුද්ගලයෙකුගේ පැවැත්ම හඳුනා ගැනීමෙනි.
දන්තුරේ රියදුරු පාසලේදී අප සැමවිටම උත්සහ ගනු ලබන්නේ අප වෙත පැමිණෙන ආධුනිකයා වඩාත් දැනුමින් හා ප්‍රායෝගික පුහුණුවකින් යුතු උසස් මට්ටමේ රියදුරෙකු ප්‍රති ණිර් මාණය කර සමාජගත කිරීවටය.
විදුහල්පත් උමංග සුරජීව මහතා.
දන්තුරේ රියදුරු පාසල

bottom of page
.png)



































































